Friday, October 21, 2011

විස්කම්

 ඉසිඹු ලන ස මලානික හද
තිසා වැව ළ බලාගෙන මග
පෙරා මහස ගෙනේ මනල
ඔබේ සුදු වත වගේ රළ නැග

සරා ස තබා උගසට
සෙනේබර සිතිවිලි පරාසය
නුරා ගිනිදැල් බුරා ඇවිළෙන
සේනේහය මත දවා අළු කර

සදාකාලික ශෛලපිට මත
නෙළා කැටයම වෙළා ගතතර
විහාරය ළ ඉසුරුමුණිවර
කළා රන්මසු පොකුණ අබියස

© හි.මු.ආරියවංශ
2011 ජනවාරි

No comments:

Post a Comment