Friday, October 21, 2011

"ගඩාපි"


‎" ගඩාපි "
======
අරාබියට අගරජ ලෙස සිතන්නේ
උපන් රටට නව මං පෙත් සදන්නේ
ඇමෙරිකාව අඳුකොල සේ දකින්නේ
අල් ගඩාපි ලිබියාවම දිනන්නේ

ප්‍රජාතන්ත්‍රෙ නැහැ කියමින් බොලන්නේ
යැංකි හවුල කුමන්ත්‍රණ කොරන්නේ
කැලේ ගහක් කැලේ උන්ම නසන්නේ
ගඩාපි සෙන්පතිඳුට වෙඩි තියන්නේ

දුර නොබලා ළඟ බැලු පින්වතුන්නේ
පැතු නිදහසනම් නැහැ තොප විඳින්නේ
බටහිරටයි තෙල් සම්පත ගලන්නේ
ගඩාපි ගේ ගුණ එදාට දැනෙන්න...

No comments:

Post a Comment